සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පණත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අවම වැටුප සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය
හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කලේ.
2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත මෙලෙස සංශෝධනය කිරීමට නියමිතයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ