ආණ්ඩුවේ ඇමතිවරුන් ලැගුම්ගන්නා කොළඹ නිවසක් තිබෙන සම ආණ්ඩුවේ ප්‍රබලයින් අනුරාධපුර සංචාරවලදී නවතින නිවසක් හිමි පුලුමුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපති මුදිත ගුණසේකරගේ පියාට අයත් ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් තොග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ කටුවන ශාකවෛන් රුපියල් ලක්ෂ 31,500ක ණය මුදලක් ලබාදීම පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත්‍රීරයා ප්‍රශ්න කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ