අටලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ සැකකරුට සිර දඬුවම්

බණ්ඩාරගම අටුලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසීමේ සිද්ධියට වරදකරු වූ තැනැත්තාට චෝදනා 03 කට වසර 02 බැගින් වසර 06 ක බරපතල සිර දඩුවම් සහ රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com