රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 199 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුවේ වාර්තා සදහන් කරනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 199.18ක් වූ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස රුපියල් 194.31ක අගයක් දැක්වෙනවා.
මේ අතර ඇතැම් රාජ්ය සහ වාණිජ බැංකුවල අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 200 ඉක්මවා ගොස් තිබුණා.
More Stories
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අයුරු
මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්