කෝවිඩ් 19 වෛරසය දෙවන රැල්ලක්ද මතු කරමින් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන අවස්ථාවක ගරූඩා ඉන්දුනිසියා ගුවන් සේවය සිය ගුවන් යනා කාර්යමණ්ඩලය මුඛ ආවරණ භාවිතය නවතා ඇති බව එම ගුවන් සේවයේ ආරංචි මාර්ග සදහන් කරනවා.
ගුවන් මගීන් විසින් ගුවන් සේවක සේවිකාවන්ගේ මුහුණු, සිනහව සහ ඉරියව් නොපෙනෙන බවට ගුවන් සමාගම වෙතට චෝදනා එල්ල කිරීම මෙම තීරණයට හේතූ වූ බවයි සදහන් කර ඇත්තේ.
කෙසේ නමුත් අනෙක් ගුවන් සමාගම් සේවකයන්, සංචාරකයන් හා ක්ෂේත්රයේ විචාරකයන් මේ පිලිබදව සමාජ මාධ්‍ය තුළ දැඩි පිලිකුලෙන් සටහන් තබා තිබුණා.
Source : SL Aviation


More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය