මෝටර් රථ ප්‍රවාහන අනුරාධපුර කාර්යාලයේ සේවා තාවකාලිකව අත්හිටුවයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි

WP Twitter Auto Publish Powered By : XYZScripts.com