ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 737 දෙනා අතුරින් 227 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කලුතර 102 ක් / ගම්පහ 96 ක් / ගාල්ලේ 68 ක් / කුරුණෑගල 59 ක් / මහනුවර 47 ක් / කෑගල්ලේ 26 ක් සහ මාතලේ 21 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.
පුත්තලමේ 18 ක් / මාතර 16 ක් / රත්නපුර 15 ක් / නුවරඑළියේ 12 ක් සහ හම්බන්තොට 12 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
අම්පාරේ 07 ක් / අනුරාධපුර 05 ක් / පොළොන්නරුවේ 03 ක් / වව්නියාව – බදුල්ල හා මඩකලපුව දිස්ත්‍රික්වලින් එක් ආසාධිතයා බැගින් ඊයේ වාර්තා වී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ