රංජන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.

ඒ මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් අනතුරුවයි

අධිකරණයට අපහාස කිරීම ඇතුලු‍ චෝදනා කිහිපයකට වරදකරු වූ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවමක් නියම කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com