පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා තමා වගකිව යුතු නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
බී.බී.සී. සිංහල සේවය සමඟ සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳ මේ වන විට සිදුකරන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබුණේ නම් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්