කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකල අධ්‍යයනයකදීයි.
මහා බි්‍රතාන්‍යය / දකුණු අප්‍රිකාව යන රටවලින් මීට පෙර කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැණුනා.
එහෙත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් අනාවරණය කරගෙන ඇති නව ප්‍රභේදය ඩෙන්මාර්කය – ස්විට්සර්ලන්තය වැනි රටවල ව්‍යාප්තවන සීඝ්‍රයෙන් පැතිර යා හැකි එකක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි