කොවිඩ් ආසාධිතයන් වැඩිම පිරිසක් සුවය ලැබූ දිනය ඊයේ – 1520 ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙතෙක් වරකදී සුවය ලබා පිටව ගිය වැඩිම සංඛ්‍යාව ද මෙය වෙයි.

මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 52,566කි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com