එක් දිනකදී වැඩිම සුවය ලැබූ කොවිඩ් රෝගීන්ගේ වාර්තාව යළිත් අලුත් වෙයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් අතුරින් එකවර වැඩිම පිරිසක් සුවය ලැබූ දිනය ලෙස ඊයේ සටහන් වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළදී සුවය ලබා ඇති සංඛ්‍යාව 1,869 ක්.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් මේ දක්වා සුවය ලබා ඇති මුලු ගණන 54,435 දක්වා ඉහළ යනු ඇති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com