විපක්ෂ නායක ජංගම සේවාව හරහා ගම්නියම්ගම්වල සැරිසරමින් ජනාතා ප්‍රශ්න පිළිබදව සොයාබලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දෙවන පියවර ආරම්භ කරමින් අගහිගකම්වලින් මිරිකී සිටින ගැමි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත.
‘සත්කාරය’ යනුවෙන් එම වැඩපිළිවෙළ නම්කිරීමටද විපක්ෂනායකවරයා කටයතු කොට ඇත.
ඒ අනුව සත්කාරය පළමු වැඩසටහන ලෙස නිවසක් නොමැති අසරණ පවුලක් වෙත නිවසක් තනා දීමට විපක්ෂනායකවරයා පියවර ගෙන තිබිණ.
ඒ අනාරයේ නිවාස 1000ක් ඉදිකිරීම විපක්ෂනායකවරයාගේ සැලසුම වී ඇති බවද දැනගන්නට ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ