හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නව තනතුරු දෙකක් පිරිනැමීමට සමගි ජන බලවේගය පක්ෂය විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව,
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායක ලෙසත්, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත්වීම් ලබාගෙන තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්වීම් ලබාදෙන ලදි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ