මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි (PHOTOS)

නාරාහේන්පිට හමුදා රෝහලේදී ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙමින් මෙරට කොරෝනා එන්නත්කරණය ආරම්භ වෙයි.

එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com