මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ අටක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 313 ක්.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 63,293ක් වන අතර 6,703ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
කොරෝනා ආසාදිත සිට සුවය ලැබූ සංඛ්‍යාව 56,277ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව