අද දිනයේත් නව ආසාදිතයින් 837ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 486 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින් 486 දෙනාත් සමඟ අද දිනයේත් මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ මේ වනවිට හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 837ක්.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 64 130 ක් බවට පත්වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com