ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ශීඝ්රයෙන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගෑස් මිල වෙනසක් සිදු නොවීම හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින බව ගෑස් සමාගම් පවසනවා.
එම නිසා ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාමට සමගාමීව මෙරට භාවිතයට ගැනෙන ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීම සඳහා කටයුතු කරන මෙන් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ වෙනවිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (12.5Kg) මිල රුපියල් 1493.00 වන අතර එම සමාගම් පෙන්වා දෙන්නේ අවම වශයෙන් එම මිල රුපියල් 1900 දක්වා හෝ ඊට වැඩි කළ යුතු බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට