කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය දැවැන්ත කඩා වැටීමක

කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්තම කඩා වැටීම අද (02) වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com