ජනවාරි 29 වනදා සිට මේ දක්වා කොරෝනාවට එරෙහි එන්නත ලබාදුන් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වනවිට කොරෝනා එන්නත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 118,767ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්