කොරෝනා රෝගය වැළදී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 90 වැනි වියෙහි පසුවූ ඒ මහතා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයාය.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලට ඇතුලත් කෙරුනේ මීට දින දෙකකට පෙරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ