අද (06) දිනය වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් ලබා දීමේ වැඩසටහනට අදාළව මේ වන විට 160148 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.
ඒ අනුව අද දින තුළ 3838 දෙනෙකුට එන්නත ලබා දී තිබේ.
පසුගිය 29 වැනිදා සිට එන්නත්කරණය ආරම්භ කර තිබෙන අතර ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 එන්නත්කරණය කොවිඩ් 19 මර්දන මෙහෙයුමේ ඉදිරිපෙළ ක්රියාකාරිකයින්ගේ සිට ආරම්භ කරන ලදී.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්