අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී සිරදඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලයක නිරත වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
මේ සඳහා ජනාධිපති නීතිඥවරුන් රැසකගෙන් සමන්විත නීති මණ්ඩලයක් පත්කිරීමටද තමන් පියවර ගන්නා බවයි මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ