අද සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල මෙලෙස අඩුව තිබෙනවා
සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවිසැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍යාංශ සඳහන් කරන්නේ
මිල ගණන් අඩුවන භාණ්ඩවල මිල දර්ශකය පහතින්,
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව