2020 වසරේ මෙරට මත්ද්‍රව්‍්‍ය භාවිත කරන්නන් කෝටි 20,000 මුදලක් මත්පැන් පානය කිරීම සඳහා වැය කර ඇතැයි සුරා බදු වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.
මත්පැන් මත 60% පමණ බදු ප්‍රමාණයක් පනවා ඇති අතර එම බදු මුදල ඉවත් කළ පසු මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මත්පැන් මිලදී ගැනීමේදී තවත් 40% පමණ මුදලක් ඒ සඳහා වැය කර ඇති බවයි සඳහන්.
නිසි ලෙස මෙය ගණනය කළ හොත් මෙරට මත් ලෝලීන් මත්පැන් මිලදී ගැනීම සඳහා ඉකුත් වසරේ (2020) කෝටි 20,000 ඉක්මවා වියදම් කළ ඇති බවටයි හෙළි වී ඇත්තේ.
මේ නිසා සුරා බදු ආදායමක් ලෙස රජයට කෝටි 12,000ක ආදායමක් ලැබී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ