මෙරට කොරෝනා එන්නත් ලබා දී ඇති සංඛ්‍යාව 167,762ක් දක්වා ඉහළට

මෙරට තවත් 5989 දෙනෙක්ට කොරෝනා එන්නත ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ජනවාරි 29 වනදා සිට ඊයේ රාත්‍රී 8 යි 30 දක්වා කාලය තුල කොරෝනා එන්නත ලබාදුන් මුලු පුරවැසියන් ගණන එක් ලක්ෂ හැට හත් දහස් හත්සිය හැට දෙකක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com