බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අවම මට්ටමක පවතින ප්‍රදේශවල පෙර පාසල් ලබන 15 වනදා සිට විවෘත කිරීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ