මහින්ද රාජපක්ෂ මහතා යනු මේ රටේ දේශපාලන පරමාදර්ශය බවත්, ඒ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටියහ.
උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
මෙය එක්තරා ආකාරයකට ගෙදර තාත්තා ඉවත් කිරීමට කතා කිරීමක් හා සමාන ක්‍රියාවක් බවත් උන්වහන්සේ කීහ.
පොදුජන පෙරමුණු පක්ෂය හිරේ විලංගුවේ වැටී පවා නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ පිළිබද කිසිදු විවාදයක් නොමැති බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ