මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් තවත් 567 දෙනෙකු සුවය ලබා තිඛෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66211 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5588 ක්.
ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 963 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 72174 ක්.
මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 68155 ක් ලෙසයි.
මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 639 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 375 ක් වාර්තා වී තිඛෙනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්