දේශීය ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වෙයි Dheera 11/02/2021 1 min read ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවටයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා. Tweet Continue Reading Previous ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කෝප් කමිටු රැස්වීම අතරමඟ අත්හිටුවයිNext ඊයේ තුන්වන දිනටත් අඛණ්ඩව නව ආසාදිතයින් 900 ඉක්මවයි More Stories 1 min read දේශීය අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද? 11/04/2025 Dheera 1 min read දේශීය විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක් 11/04/2025 Dheera 1 min read දේශීය දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම් 31/03/2025 Dheera
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්