මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1950 දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1950 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ආසාදිතයන් දෙදෙනා කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක්.

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 3ක්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com