පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නීතිපතිවරයා විසින් එම ඉල්ලීම සිදු කර ඇත.

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්