දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ, යාපනයෙන් සහ අනෙකුත් ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන්.පහතරට ප්‍රදේශවලින් ලැබෙන මෑකරල්, දඹල, වම්බටු, කැකිරි ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 20 ත් 60ත් අතර පැවති බවයි වෙළඳුන් සඳහන් කළේ.එමෙන්ම උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිල සටහන්ව ඇත්තේ රුපියල් 150ත් 160 අතරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ