කොවිඩ් ආසාදිත හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් 19 ආසාදනය වී ඔහු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

79 වන වියේ පසු වූ ඒ මහතා මීට ටික වේලාවකට පෙරයි අභාවප්‍රාප්ත වී අැත්තේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com