මෙරට කොවිඩ් ආසාදිතයින් 76,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබේ.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774 කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428 ක් දක්වා ඉහළගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com