කොළබ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගය සදහා නම් කොට තිබෙනවා .
ශ්‍රී ලංකාවේ උපත ලද මේ වන විට නොර්වේ රාජ්‍යයේ වාසය කරනු ලබන අමරා රණවීර නම් ඛනිජ තෙල් පිළිබද පර්යේශිකාවක් විසින් එතුමාගේ නම යෝජනා කොට තිබෙනවා .ඇය ප්‍රකාශ කොට ඇත්තේ
“මම මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ නම යෝජනා කොට ඇත්තෙමි “.
ආචාර්ය අමර රණවීර මහතා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම යෝජනා කරමින්; “ආගමේ නාමයෙන් මිනිසුන් නැති කරන උන්මත්තකයන් වැළැක්වීමට අප කිසිවක් නොකරන්නේ නම්, එය යුද්ධ, ගැටුම් සහ සරණාගතයින් සමූහ වශයෙන් ඇති කර අහිංසක මිනිසුන් නැති කිරීමට හේතුව වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
2021 සඳහා නොබෙල් සාම ත්‍යාගය සඳහා වූ නාමයෝජනා ජනවාරි 31 දිනෙන් අවසන් විය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට