කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ජපානයෙන්ද හඳුනාගෙන තිබෙනවා.
ටෝකියෝ අගනුවර සංක්‍රමණ මධ්‍යස්ථානයකින් 91 දෙනෙකුගෙන් සමන්විත එවැනි කොවිඩ් පොකුරක් වාර්තා වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
මේ අනුව 03 වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ජපානය විසින් පියවර රැසක් ගැනීම ආරම්භ කර තිබෙනවා.
එන්නත්කරණ වැඩපිළිවෙල නැවත සමාලෝචනයකට ලක් කිරීමද ඊට අයත්.
More Stories
මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇරඹේ
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අයුරු