නීතිවිරෝධී ලෙස සිදුකරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ සඳහා 1997 ක්ෂණික දුරකථන අංකය භාවිත කරන ලෙස ඔවුන් ජනතාවට නිවේදනය කරයි.

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ