බලය තිබියදී පාක්ෂිකයන්ගේ ගැටලු විසඳීමට නොහැකිවීම මැතිවරණ පරාජයට මූලික හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.
ආණ්ඩු බලය පැවතියද පාක්ෂිකයන්ට අමාත්‍යවරුන් පවා හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවයි ඔහු සඳහන් කලේ.
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාතර ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියාසිටියේ පාක්ෂිකයන්ට අසාධාරණකම් සිදුවූ බව පිළිගන්නා බවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ