මෙරට සමස්තය කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළට

අද (22) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com