කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ලේකම් තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා. විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අළුතගමගේ මහතා මගින් ලේකම්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික හේතුවක් මත අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් වන බව ඔහු ජනාධිපතිවරයා වෙත සිය ලිපියෙන් දැනුම් දී තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්