පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම අද (25) දින සිදු විය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම වාර්තාව සභාගත කරන ලදී.
මෙහිදී විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබඳව දින 3ක විවාදයක් ඉල්ලා සිටියේ ය.
එහිදී පිළිතුරු දුන් සභා නායකවරයා පැවසුවේ, රජය ඕනෑ ම අවස්ථාවක ඒ පිළිබඳ විවාදයකට සුදානම් බව ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ