පක්ෂ සභාපති ධූරය යළි මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා.

පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස්වූ අතර පක්ෂය මහ ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ද තීරණය කෙරුණා.

ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com