ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විට මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට යෝජනා කර ඇති බවත් විවාහ වීමේදී කාන්තාව විසින් අත්සන් කළ යුතු බවට ද එහි යෝජනා කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
- අරුණ
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ