ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ පිහිටි සිනබුන් ගිනි කන්ද විදාරණයට ලක් වී තිබෙනවා.
ඒ හේතුවෙන් අහසට නිකුත් වන දුම් වලා කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉන්දුනීසියානු ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානය ගිනි කන්ද අවට කිලෝමිටර් 3ක පමණ ප්‍රදේශයක වාසය කරන ජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්