දේශීය භූමදානය කළ කොවිඩ් මළසිරුරු ගණන 31 ක් දක්වා ඉහළට Dheera 08/03/2021 1 min read කොවිඩ් වෛරසය ආසාදිතය මරණයට පත් වූ පුද්ගලයන්ගේ මළසිරුරු 07 ක් අද දිනයේදීද භූමදානය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මේ දක්වා භූමදානය කළ සමස්ත මළසිරුරු ප්‍රමාණය 31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. Tweet Continue Reading Previous මන්ත්‍රී අශෝක් අබේසිංහට CID පෙනි සිටින ලෙස දැනුම්දීමක්Next කෝවිල්වලට මල්මාලා ගෙන්වන්නෙත් ඉන්දියාවෙන් More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ