ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑමට සමාන්තරව මෙරට මිලද වැඩිනොකළ හොත් ගෑස් ව්‍යාපාරයෙන් කඩා වැටීමට ඉඩඇති බව ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.
ලෝක වෙළඳපොළේ ගෑස් මෙට්‍ර්න් ටොන් එකක් සඳහා ඩොලර් 350ක් වූ මිලට ආනයනය කළ අවස්ථාවේ පැවැති මිල ගණන් වෙන විට දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවට ඊට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව අවධාරණය කර ඇත.
රජයට අයත් ලිට්රෝ සමාගම සහ රජයට හිවත් ව්‍යාපාරයෙකුගේ සමාගමක් විසින් මෙරට ගෑස් ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් තිබේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව