සමගි තරුණ බලවේගයේ උප සභාපතිවරයා ලෙස එරන්ද වැලිඅංගේ මහතාව පත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත් කිරීම සිදු කරනු ලැබුවා.
එරන්ද වැලිඅංගේ මහතා ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයායි.

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්