බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකයා ලෙස ක්‍රේග් බ්රැත්වයිට් නම් කර ඇති අතර ජේසන් හෝල්ඩර් වෙනුවට නායකයා ලෙස නම් කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකයා ලෙස නම් කළ 37 වන ක්‍රීඩකයා බ්රැත්වයිට් වන අතර හෝල්ඩර් නොමැති අවස්ථාවන් හතකදි ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත. ඔහුගේ නායකත්වයෙන් මෑතකදී බංග්ලාදේශයේදී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරිමට සමත්වුනා.
හෝල්ඩර් වෙනුවට ක්‍රේග් බ්රැත්වයිට්

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි