පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ